Wednesday, August 6, 2014

තාක්ෂණය......

  

    මෙන්න මෙහෙමය් අපේ UCSC කවියෙක් දිනෙන් දින දියුණු වෙන ලෝකයේ අලුත්ම තාක්ෂනය අනාගත සොෆ්ට්වෙයාර් ඉංජිනේරුවෙක් විදියට දැක්කේ...








        

          ජෙනුයින් මොටද බන් ක්‍රැක් එව්වා තියෙන             කොට
          ස්කයිප් මොටද      වින් 8                තියෙන           කොට
          හාඩ් ඩ්‍රයිව් මොටද බන් ගුගල්  ඩ්‍රයිව් තියෙන            කොට
          ඉන්ටනේට් මොටද බන් එලෙව්වත් Uni යෙන් නොයන මට

                                                            (මේනුක ඉෂාන් )

No comments:

Post a Comment