ඩෙංගු හැදිලා ගෙදරට වෙලා ඉන්න මේ දවස් ටිකේ මොනාහරි ලියන්න ඕනි කියල හිතුන..:)
අද කියන්න යන්නෙත් හා හා පුරා කියල IT ෆීල්ඩ් එකේ ජෝබකට ඉන්ටව් යන අයටම වැදගත් වෙන පොඩි දේවල් ටිකක් තමයි..අපි කලින් කතා කලානේ IT කොම්පැනි ගැන..අද කතා කරන්නේ ඇත්තටම මේ IT ඉන්ටව් වල මොනාද අහන්නේ කරන්නේ කියල .. මේ ගොඩක් දේවල් අපේ බෝඩිමේ (6 කණුවේ ) කට්ටියගෙන් එක එක කොම්පැනි වලින් අහපුව තමයි ඉතිං.. මෙතන නම් තියෙන්නේ ගොඩාක් basic එහෙම නැත්නම් මුලිකවම අහන දේවල්..මුලික දේ නැතුව වෙන මුකුත්ම බෑ නේ ඉතින්..හරි වැඩි කථා ඕනේ නෑ..කියවලම බලමුකො..කොමෙන්ටුවක් දා ගෙන යන්න අමතක කරන්න එපා හොදේ..

Class, Object , Variable ඔන්න
කිව්වොත් ඩිෆයින් කරන්න
හොද හැටි දැනගෙන යන්න
මේවා නම් හරි සිම්පල්
කිව්වොත් දෙන්න එක්සාම්පල්
රියල් ටයිම් යුසබල්
දෙන්නට වෙනවා ප්‍රැක්ටිකල්
හයි ලෙවෙල්ද ලෝ ලෙවෙල්ද
ඩිපෙන්ඩන්ට්ද ඉන්ඩිපෙන්ඩන්ට්ද
ස්ටැටික්ද ඉන්ස්ටන්ස්ද
ගතිගුණ හොද හැටි දන්නවද
Inheritance, Encapsulation විතරයිද
Polymorphism , Abstraction අමතකද
රියල් life, කරපු project ඔට්ටුයිද
ඇහුවොත් උදාහරණ පුලුවන්ද
ෆස්ට් year ඇල්ගෝ මතකයිද
Queue එක, ලින්ක් ලිස්ට් පුලුවන්ද
Next එක Previous නොඩ් බැලුවාද
ඇහුවොත් ලියන්නට පුලුවන්ද
ඉන්සර්ශන්, සිලෙක්ෂන් විතරක්ද
බබල් ,radix, හීප් ,මර්ජ් ඇහැකිද
කාඩ් කුට්ටමින් සෝටින් කලෑකිද
ඇල්ගෝ එක තිතටම ගැහුවැකිද
රනින් ටයිම් තිතටම දුවනව නේද
Binary සර්ච්, ට්‍රැවසල් ගොඩ නේද
රෙඩ් black ට්‍රී ත් එලටම ඇති නේද
සිලෙක්ට්, අප්ඩේට් , ඩිලීට් පුලුවන්ද
කුවෙරි ගහන්නට තාමත් දන්නවද
SQL ගැන අමතක නැහැ නේද
කිව්වොත් ලියන්නට, මතකයිද
කනෙක්ශන් ක්ලොසින් අමතකද
එක්සේප්ෂන් දාපු තැන් කියනවද
කිව්වොත් ලියන්නට පොඩි ඇල්ගෝ එකක්
දුන්නොත් un සොර්ට් array එකක්
ඇහුවොත් 2nd ලාර්ජ් index එකක්
ගැහුවැකිද රනින් ටයිම් අඩු ඇල්ගෝ එකක්
කොච්චර දුවනවද ෆෝ ලුපයක්
ඇරේ එකක්, ඇරේ ලිස්ට් එකක්
දුන්නොත් කිව්වෑකිද වාසියක්
කරපු ප්‍රෝජෙක්ට් දැන් මතකෙට අරගන්න
එන්ටිටි,ක්ලාස් ඩයග්‍රම් පොඩ්ඩක් දැනගන්න
ප්‍රොජෙට් එකෙන් ඕ ඕ පී පෙන්නන්න
කරපු කියපු දේ හොදැටි දැන යන්න
ප්‍රිමිටිව් කාස්ටින් , ඔබ්ජෙක්ට් කාස්ටින් පුලුවන්ද
මල්ටි ත්රේඩින් ,ඩෙත් ලොක් එහෙමත් මතකයිද
පුල්,පොඉන්ටර් , මැලොක් එහෙමත් අහයිද
නොඅහන්නේ මොනාදැයි සිතා පලක්ද
දන්නා දේ කීමට කිසිවිට බිය නොවන්න
නොදන්නා දේ නොදන්න බව කියන්න
ගටක් තියේ නම් හැමවිට ජය ගන්න
ඔබේ අදහස් උදහස් අපට ශක්තියක්.. :)
හිතේ තියෙන දේ ලියාගෙනම යන්න..

No comments:
Post a Comment