Tuesday, August 5, 2014

සරසවි ජිවිතයේ අමතක නොවෙන දවස්..

                    සරසවි ජිවිතයේ අමතක නොවෙන දවස්..

  A/L කරලා අපි ඔක්කොම  කොලබ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනයට ආවේ  කවදාහරි පරිගණක විද්යාර්තයෙක්  ,මෘදුකාංග ඉංජිනේරුවෙක් වෙන්න හිත්ගෙනනේ.ඉතින් අපි ගත කරන සහ ගත කරපු අ කාලේ කරපු කියපු සමහර දේවල් එක්කහු කරන්න ඕනේ කියල හිතේ කොනක තිබ්බ අදහසක් නිසයි මේ වැඩේ පටන් ගත්තේ ඔන්න.
 
 

 මේ තියෙන්නේ අපේ පලවෙනි Bucket එක.පිස්සු හැදෙනවා පලවෙනි එක හින්දම හිතට මර ගතියක් දැනුන .ඒ  වගේම මේක නම් කවදාවත් අමතක වෙන 1ක් නෑ..

No comments:

Post a Comment